වසර ගණනාවක් තිස්සේ ග්‍රහලෝකයක් ලෙස හැඳින්වී පසුව වාමන (කුරු) ග්‍රහලෝකයක් බවට පත් වුණු ප්ලූටෝ පසුගිය ජූලි 14 වනදා ප්‍රථම වතාවට තමන් නිරීක්ෂණය කිරීමට පැමිණි පෘථිවියේ නියෝජිතයෙකු දැකගත්තේය. නාසා ආයතනයට අයත් New Horizons යානය එදින ප්ලූටෝට ඉතාම ආසන්නයෙන් ගමන් කරමින් ප්ලූටෝ හා එහි චන්ද්‍රයන්ගේ අධි විභේදන ඡායාරූප ඇතුළුව මිනිසා මෙතෙක් නොදැන සිටි තොරතුරු සම්භාරයක් පෘථිවිය වෙත සම්ප්‍රේෂණය කරන ලදී.
Showing posts with label අභ්‍යවකාශ යානා. Show all posts
Showing posts with label අභ්‍යවකාශ යානා. Show all posts
Friday, July 24, 2015
ක්ෂිතිජයන් ඉක්මවා ප්ලූටෝ වෙතට...
වසර ගණනාවක් තිස්සේ ග්‍රහලෝකයක් ලෙස හැඳින්වී පසුව වාමන (කුරු) ග්‍රහලෝකයක් බවට පත් වුණු ප්ලූටෝ පසුගිය ජූලි 14 වනදා ප්‍රථම වතාවට තමන් නිරීක්ෂණය කිරීමට පැමිණි පෘථිවියේ නියෝජිතයෙකු දැකගත්තේය. නාසා ආයතනයට අයත් New Horizons යානය එදින ප්ලූටෝට ඉතාම ආසන්නයෙන් ගමන් කරමින් ප්ලූටෝ හා එහි චන්ද්‍රයන්ගේ අධි විභේදන ඡායාරූප ඇතුළුව මිනිසා මෙතෙක් නොදැන සිටි තොරතුරු සම්භාරයක් පෘථිවිය වෙත සම්ප්‍රේෂණය කරන ලදී.Tuesday, December 30, 2014
විකිරණ දඩයම්කරුවෝ
මීට පෙර පළවූ මහා පිපිරුම සනාථ කළ අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය ලිපිය මගින් අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය පිළිබඳව පැහැදිලි කෙරිණි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ කටයුතු කිරීම සඳහා විවිධ වර්ෂයන්හිදී විවිධ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයන් මගින් චන්ද්‍රිකා කිහිපයක්ම උඩුගුවනට යවා ඇති බවද ලිපිය අවසානයේදී සඳහන් කරන ලදී. මේ එහි සවිස්තර විවරණය යි.අභ්‍යවකාශ ඉතිහාසයේ ඉහත පරිදි අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම නිරීක්‍ෂණය කිරීම සඳහා අභ්‍යවකාශගත වූ චන්ද්‍රිකාවන් ගණන තුනකි. මෙම චන්ද්‍රිකා තුනෙහිම මෙහෙයුම් මේ වනවිට නිමා වී තිබේ.
Posted by
Ashan De Costa
at
10:46:00 AM
Labels:
CMB,
අභ්‍යවකාශ යානා,
තාරකා විද්‍යා,
පර්යේෂණ ව්‍යාපෘති,
විශ්වය,
විශ්වයේ උපත
Location:
Colombo, Sri Lanka


