අහස දෙස බලන්න. දහවල් කාලයේදී නම් ඔබ සූර්යයා දකිනු ඇත. රාත්‍රී කාලයේ නම් චන්ද්‍රයා සහ තාරකා දකිනු ඇත. ඔබත්, මමත් එලෙස පියවි ඇසින් ආකාශ වස්තූන් නරඹන අතරතුරේ විද්‍යාඥයන් අති ප්‍රබල දුරේක්ෂ ආධාරයෙන් ඒවා නිරීක්ෂණය කරනු ඇත. එහෙත්... ඔවුනුත්, අපත් බලා සිටින්නේ ඒ ඒ ආකාශ වස්තූන්හි වර්තමානය දෙස නොව අතීතය දෙස බව ඔබට කෙදිනකවත් සිතුණාද?Tuesday, November 18, 2014
ඔබ අහසේ දකින්නේ වර්තමානය නොවේ!
අහස දෙස බලන්න. දහවල් කාලයේදී නම් ඔබ සූර්යයා දකිනු ඇත. රාත්‍රී කාලයේ නම් චන්ද්‍රයා සහ තාරකා දකිනු ඇත. ඔබත්, මමත් එලෙස පියවි ඇසින් ආකාශ වස්තූන් නරඹන අතරතුරේ විද්‍යාඥයන් අති ප්‍රබල දුරේක්ෂ ආධාරයෙන් ඒවා නිරීක්ෂණය කරනු ඇත. එහෙත්... ඔවුනුත්, අපත් බලා සිටින්නේ ඒ ඒ ආකාශ වස්තූන්හි වර්තමානය දෙස නොව අතීතය දෙස බව ඔබට කෙදිනකවත් සිතුණාද?
Posted by
Ashan De Costa
at
10:41:00 AM
Labels:
කාලය හා අවකාශය,
තාරකා විද්‍යා,
විශ්වය
Location:
Colombo, Sri Lanka
Wednesday, November 5, 2014
විශ්වයේ උපත: මහා පිපිරුම් වාදය
හැඳින්වීමේ ලිපිය මෙතැනින්: අසිරිමත් විශ්වය
විශ්වයේ උපත පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතී. විවිධ යුගයන්හිදී එළි දැක්වුණු මෙම මතවාදයන්ගෙන් සමහර ඒවා පසුකලෙක බිඳ වැටුණු අතර තවත් සමහර ඒවා තවදුරටත් කල්පිත ලෙස පවතියි. මේ අතරින් වර්තමානයේදී ලොව පුරා විද්‍යාඥයන් බහුතරයක් විසින් පිළි ගැනෙන්නේ මහා පිපිරුම් වාදය යි.

11:20:00 AM
Labels:
තාරකා විද්‍යා,
මහා පිපිරුම් වාදය,
විශ්වය,
විශ්වයේ උපත
Location:
Colombo, Sri Lanka