අන්තර් ග‍්‍රහලෝක දත්ත පද්ධතිය About This Blog


๑۩۩๑ මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය පිටසක්වළ ජීවය ද ඇතුළුව පොදුවේ තාරකා විද්‍යාව පිළිබඳව සාකච්ඡා කෙරෙන්නකි. පිටසක්වළ ජීවයට සම්බන්ධ ලිපි වලදී ක්ෂේත්‍රයට අදාළ තොරතුරු (විද්‍යාත්මක සොයාගැනීම්, විද්වත් මත, වාර්තා වූ සිදුවීම් ආදිය) සඳහන් කෙරෙනු මිස පිටසක්වළ ජීවය නිසැක වශයෙන්ම පවතී යැයි පැවසීමක් මෙමගින් සිදු නොකෙරේ. විශේෂයෙන්ම පිටසක්වළ ජීවීන් හෝ යානා පිළිබඳව වාර්තා වූ සිද්ධීන් වල ඇති අවිනිශ්චිත ස්වභාවය ලිපි වලදී දිගින් දිගටම සටහන් කෙරෙනු ඇති අතර එහි අරමුණ වනුයේ මෙම ක්ෂේත්‍රයේ විද්‍යාත්මක සීමාව තුළ පමණක් රැඳී සිටීමයි.

๑۩۞۩๑ හිමිකම් නිවේදනය ๑۩۞۩๑

මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියේ පළ වනුයේ මෙහි කර්තෘ විසින් රචිත ලිපි වන අතර ඒවායේ පූර්ණ හිමිකම් කර්තෘ සතු වේ. යම් ලිපියක් ලිවීමේදී ඒ සඳහා ඍජු මූලාශ්‍ර උපයෝගී කර ගැනුණහොත් ඒ පිළිබඳව ලිපිය අවසානයේදී පැහැදිලිව සඳහන් කෙරෙනු ඇත. මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය බුද්ධිමය දේපළ හිමිකම් සුරැකීම සඳහා වන Creative Commons ආයතනයේ Attribution-NonCommercial-NoDerivatives 4.0 International බලපත්‍රය මගින් ආවරණය වේ. එහි සඳහන් කොන්දේසි කඩ කරන අයෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට මෙම බලපත්‍රය හරහා ඉඩකඩ සැලසෙයි. අවශ්‍ය අයෙකුට මෙම බ්ලොග් අඩවියේ පළ වන ලිපියක් හෝ ලිපියක කොටසක් වාණිජමය නොවන කටයුත්තක් සඳහා පමණක් උපුටා ගැනීමට අවසර ලැබෙන අතර එලෙස උපුටා ගැනීමේදී අනිවාර්යයෙන්ම අදාළ ලිපියේ හිමිකම මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය සතු වන බව බ්ලොග් අඩවියේ වෙබ් ලිපිනය සමග උපුටනයේ පැහැදිලිව සඳහන් කළ යුතුය. එමෙන්ම ලිපියකින් උපුටා ගැනීමක් සිදු කිරීමේදී එහි අන්තර්ගතය වෙනස් කිරීමට මෙම බලපත්‍රයෙන් අවසර නොලැබේ. ඉහත කොන්දේසි වලට යටත්ව යම් උපුටා ගැනීමක්‌ කරන්නේ නම්, ඒ පිළිබඳව beyondthegalaxyblog@yahoo.com ඊමේල් ලිපිනය වෙත පෞද්ගලික පණිවුඩයක් එවීමෙන් දැනුම් දෙන ලෙසද මෙයින් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. බ්ලොග් අඩවියෙන් කෙරෙන සියළුම උපුටාගැනීම් Copyscape Premium සේවාව හරහා නිරීක්ෂණය කෙරෙමින් පවතී.





                                                                                                                                     
๑۩۩๑ ඔබේ පරිගණකයේ මෘදුකාංග මෑතකදී යාවත්කාලීන කර නොමැති නම් මෙහි  ඇති සමහර කොටස් දර්ශනය වීමට  JAVA හෝ Flash Player plugins යාවත්කාලීන කිරීමක් අවශ්‍ය වනු ඇත.

ස්තූතියි!




෴මන්දාකිණියෙන් ඔබ්බට පිළිබඳව ඔබේ අදහස෴