යානය තුළට පිවිසෙන්න Get Sinhala Unicode

                           
  
මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය සිංහල යුනිකේත භාවිතයෙන් ලියැවෙන්නකි. මෙහි SETTdeco යුනිකේත පරිවර්තකය ස්ථාපනය කර ඇති බැවින් ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය කුමක් වුවද බ්ලොග් අඩවියේ ලිපි පහසුවෙන් පරිශීලනය කිරීමට ඔබට අවස්ථාව ලැබී තිබේ. එහෙත් ඔබට යුනිකේත භාවිතයෙන් ලිවීමට හෝ වෙනත් යුනිකේත වෙබ් අඩවියක් කියැවීමට අවශ්‍ය නම් සහ ඔබේ මෙහෙයුම් පද්ධතිය Windows XP හෝ ඊට පෙර නිකුත් වූ සංස්කරණයක් නම් සිංහල යුනිකේත කියැවීමට හා ලිවීමට විශේෂ මෘදුකාංගයක් පරිගණකයේ ස්ථාපනය කර ගැනීමට සිදු වේ. ඒ සඳහා පහත අයිකනය මගින් සියබස් වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.



                                              siyabas