
Tuesday, October 28, 2014
වසරකට පසු - ප්රථම වර්ෂ පූර්ණය

Tuesday, October 21, 2014
අසිරිමත් විශ්වය

"ඒ තමයි පුතේ තරු. ඉර මාමා හවසට ගෙදර ගියාම එයාලා අහසට එනවා."
"ඇයි ඒ? එයාල ඉර මාමට බය ද??"
ඒ ඔබේත්, මගේත් ළමා කාලයයි. පාසල් අවධිය ඇරඹීමටත් පෙර සිටම අපි රාත්රී අහස දෙසට නෙත් යොමු කළෙමු. දැනුම් තේරුම් නැති කාලයේදී හඳ මාමා ගෙනෙන කිරි පැණි, හඳේ හාවා, තරු නැන්දා සහ තරු මාමා ගැන කතා අසමින් සතුටු වූයෙමු. මේ අපට දැනුම් තේරුම් ඇති කාලයයි. එහෙත්... අද අප රාත්රී අහස ගැන දන්නේ මොනවාද? පිළිතුරු දීමට වඩාත් පහසු වන ලෙස ප්රශ්නය ඇසුවහොත්, අද අප රාත්රී අහස ගැන නොදන්නේ මොනවාද?
Tuesday, October 14, 2014
දෙදරා ගිය තුන්ගුස්කාව

Sunday, October 5, 2014
පියවරක් ඉදිරියට...
මාස 10ක් ගත වී තිබේ. නොවැළැක්විය හැකි හේතූන් නිසා සම්පූර්ණ කාලය තුළ අඛණ්ඩව ලිපි පළ කළ නොහැකි වුවද, මේ ආ මග තුළ මන්දාකිණියෙන් ඔබ්බට වටා එක් වූ පිරිස බොහෝ ය. ලැබූ ප්රතිචාර බොහෝ ය.
බ්ලොග් අඩවියේ පෙර තිබූ ස්වරූපය දැන් සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බව ඔබ දකින්නට ඇත. බාහිර ස්වරූපයේ පමණක් නොව අඩවි අන්තර්ගතයේද වෙනසක් ඉදිරියේදී සිදුවන බව දැනුම් දෙනුයේ සතුටිනි.